Malani fonseka biography of abraham
Biography of abraham bible.
මාලිනී ෆොන්සේකා
මාලිනි ෆොන්සේකා | |
|---|---|
මාලිනි ෆොන්සේකා | |
තනතුරුධාරී | |
| In office 2010 | |
| උපත | වන්නි ආරච්චිගේ මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා අප්‍රේල් 30, 1947 (1947-04-30) (වයස 77) කැළණිය, ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| කලත්‍රයා(s) | උපාලි සේනානායක (වි.
1965; දික්. Malani fonseka biography of abraham1980) |
| රැකියාව | රංගන ශිල්පිනී |
| සම්මාන | සරසවිය හොඳම නිළිය (1980), (1982), (1983) සහ සරසවිය ජනප්‍රිය නිළිය (1980-1983) |
| වෙබ් අඩවිය | Official website |
මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් සම්මානනීය ශ්‍රී ලංකා චිත්‍රපට නිලියකි, "සිංහල සිනමාවේ නිලි රැජින" යන විරුදාවලියෙන් හඳුන්වන්නේද ඇයයි.[1] දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙනි.
ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී 'හොඳම නිලිය සම්මානය' ලබා ගැනීමෙන් අනතුරුවයි. ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය සරසව